ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දිනය සැමරීම සදහා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන කරන ලද කාර්යයන් පහත දක්වා ඇත.
- සංඝයා වහන්සේලා 150 ක් විෂයයෙහි පිරිනමනු ලබනු දානය
- 70 නමක් විෂයයෙහි පිරිනමනු ලබන පිරිකර සදහා අවශ්‍ය පිරිවැය ලබා දීම.
- බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන ධර්මදේශනාමය වැඩසටහන
- මාවරැල්ලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සැප්තැම්බර් මස 12 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීම.
- දම්පල් වැකි විදුහල් භූමිය තුළ ප්‍රදර්ශනය කිරීම
- පාසල් දරුවන් සදහා වඩාත් යෝග්‍ය වූ වැකි ඇතුළුව දම්පල් වැකි ප්‍රදර්ශනය කිරීම අගෝස්තු මස මුල් සතියේ දී ආරම්භ කිරීම.
- විද්‍යාලයේ ඉදිරිපස භූමිය සුදුසු ආකාරයට සංවර්ධනය කර එය ධර්මපාල අනුස්මරණ උද්‍යානය ලෙස නම් කිරීම
- විදුහල්පති තුමාගේ අනුමැතියෙන් ආරම්භ කළ හැක.
- බස්නාහිර පළාතේ ධර්මපාල තුමා නමින් ඇති පාසල් අතර පද්‍ය, ගද්‍ය සහ චිත්‍ර තරග පවත්වා ජයග්‍රාහකයින් සදහා ත්‍යාග ලබා දීම.
- විදුහල්පති තුමා දැනුවත් කර අවශ්‍ය අනෙකුත් අනුමැතියෙන් ලබාගෙන ඉදිරි වැඩ කටයුතු කළ හැක.
- පාසලේ පුස්තකාලය තුළ ධර්මපාල තුමා පිළිබඳ රචිත ග්රන්ථ සහ ලිපි ඇතුළත් අල්මාරියක් සකස් කිරීම.
- විදුහල්පති තුමාගේ අනුමැතිය සහ උපදෙස් මත මෙය ආරම්භ කිරීම.
- ධර්මපාල 150 ජන්ම දින සමරු වැඩ සටහන වෙනුවෙන් ධර්මපාල තුමා පිළිබඳ වෙබ් පිටුවක් නිර්මාණය කිරීම.
- වෙබ් අඩවිය තුළ ධර්මපාල තුමා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් නිර්මාණය කිරීම.
- ජාතික මට්ටමෙන් කෙරෙන වැඩසටහනට දායක වීම.
- පාසලට අත්‍යාවශ්‍ය ව ඇති ශ්‍රවණාගාරය ඉදිකිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම අරමුණු කර ගනිමින් වැඩ සටහනට දායක වීම.
- ඉහත කාර්ය යන්ට අමතරව මුල්පෙළ පාලියෝ කණ්ඩායම සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන (සැප්තැම්බර් 06) අරලිය කණ්ඩායම සංවිධානය කරන සෞඛ්‍ය කඳවුර (සැප්තැම්බර් 14) පැවැත්වේ.
- වර්තමාන ගුරු මණ්ඩලය වෙත සමරු තිළිණ පිරිනැමීමට අරුණලු දශක කණ්ඩායමෙන් යෝජනා වී ඇත.
ලේකම් - ආදි ශිෂ්‍ය සංගමය
අනගාරික ධර්මපාලතුමාගේ නමින් ස්ථාපිත කර ඇති පාසල්
ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය |
දම්පේගම මහාබෝධි විද්‍යාලය ගාල්ල |