ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගැන ලියවූ පොත්පත් සහ ලිපි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගැන බොහෝ පොත්පත් සහ ලිපි ලියවී ඇති අතර මෙහි එම පොත් පත් කිහිපයක් කියවීමට හැකියාව ඇත.

 

කේ. බී. සුගතදාසයන්ගේ "අනගාරික ධර්මපාල ආපදානය" නම් මෙම පොත අප ලබාගත්තේ 'අපේ e-පොත් එකතුව' නම් බ්ලොග් අඩවියෙන් වන අතර, එය දුර්ලභ පැරණි සිංහල ඉතිහාස පොත්/ලිපි සහ ලේඛන රාශියක එකතුවකි. මුද්‍රිත පොත් සොයාගැනීමට අපහසු ඇතැම් පොත් හා ලේඛණයන්ද මෙම අඩවිය තුළ අන්තර්ගත වේ. අදාල බ්ලොක් අඩවිය කියා සිටින්නේ, ඇතැම් පත් අන්තර්ජාලයට එක් කර ඇත්තේ ඒවායේ ඇති වැදගත්කම සලකා බවත්, හැකි සෑම විටම පොතක් මිලදී ගෙන ප්‍රකාශකයාට සහ කර්තෘ වරයාට සහයෝගය දක්වන ලෙසය. මෙම බ්ලොග් අඩවියට, http://sinhalaebooksfree.blogspot.com/2013/10/blog-post.html ඔස්සේ ප්‍රවිශ්ඨ විය හැක. මෙහි ප්‍රකාශකට හා කර්තෘවරයාට අපගේ ස්තුතිය පිරිනමමු.

මෙම පොත ඩව්න්ලොඩ් කිරීම සඳහා පිවිසෙන්න
පලමු කොටස දෙවන කොටස

 

 

 

 

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සිරිසමන් විජේතුංග මහතා විසින් "බුදුසරණ" පුවත්පතට ලියන ලද ලිපි පෙල කියවීමට පහත සම්බන්ධය හරහා ඇතුල්විය හැකිය. මෙහි ප්‍රකාශකට හා කර්තෘවරයාට අපගේ ස්තුතිය පිරිනමමු.

පලමු කොටස දෙවන කොටස

 

 

 

 

 

අනගාරික ධර්මපාලතුමාගේ චරිතය හා බැඳුණු අන්තර්ජාලය හරහා කියවිය හැකි ලිපි සඳහා සම්බන්ධවීමට පහත වෙබ් අඩවි ඔබට උපකකරී වනු ඇත.
අනගාරික ධර්මපාල චරිතය

Link

විකිපීඩියා විශ්වකෝෂයෙන්

Link

අරගලයේ අප්‍රකට තොරතුරු

Link

ධර්මපාලතුමා ලබාදුන් පණිවිඩ

Link

ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගීම

Link

සිහ නාදය නැඟූ රටක්‌

Link

   

ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපෙ‍්‍රමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපෙ‍්‍ර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ලියන ලද ග්‍රන්ථ කිහිපයක්
  1. අනගාරික ධර්මපාල අප්‍රකට අත්ලිපි දෙවන වෙළුම

ආරිය ප්‍රකාශකයෝ
පූජ්‍ය දොඩන්දූවේ ධර්මසේන අනුනාහිමි
රංජිත් අමරකීර්ති පලියපිටිය
නාරද කරුණාතිලක

  1. අනගාරික ධර්මපාල

කේ.බී. සුගතදාස
අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලය
මහබෝධි මන්දිරය, මාලිගාකන්ද පාර,
කොළඹ 10

  1. අනගාරික ධර්මපාල

ඩේවිඩ් කරුණාරත්න | M.D. ගුණසේන සහ සමාගම

  1. අනගාරික ධර්මපාල දැන ගත යුතු කරුණු

විසිදුණු ප්‍රකාශකයෝ
471, වැව පාර බොරලැස්ගමුව
පොත් හල කියවන නුවණ
හයිලෙවල් පාර,
නුගේගොඩ.

  1. ධර්මපාල ලිපි

ආනන්ද ඩබ්ලිව් පී. ගුරුගේ
සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය
සමාජ සංස්කෘතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව

  1. අනගාරික ධර්මපාල සිරිදේවමිත්ත ධර්මපාල හිමි

ඩබ්.එම්.කේ. විජේතුංග | රත්නපිටිය, බොරලැස්ගමුව

  1. අනගාරික ධර්මපාලතුමා ඇන්.ජී.ඕ. කාරයෙක්ද

සිරිමල් සුවඳරත්න
සෙනරත් ප්‍රකාශන
2G/1,පහලයාගොඩ,
ඉඹුල්ගොඩ

 

"සිංහල බෞද්ධයා" පුවත්පතේ මුල් පිටකවරය...